තරු හුට පට

UNPආණ්ඩුවකින් වාහනයක් ගමු – එදා එහෙම කියපු නංගී අද කියන කතාව

10

පසුගිය මහමැතිවරණයේදී තරුණ පරපුරගේ අවධානය දිනාගත් වෙළඳදැන්වීම කාට කාටත් අමතක නැතුව ඇති. සියලු රූපවාහිනි නාලිකාවල විකාශය වූ එම වෙළඳදැන්වීමෙන් පෙන්වන ලද්දේ බලයට පත්වන එජාප රජයේ පංචවිධ ක‍්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්න පුළුවන් කියලයි.

වෙළඳදැන්වීමේ පෙන්වන පරිදි වැස්සට තෙමී  යතුරු පැදියෙන් ගෙට ගොඩවන තරුණිය මව්පියන් සමග එදා කියූ කතාව ගැන අද කියන්නේ වාහන මිල වැඩි කළේ පොඩි මිනිසුන් ගැන හිතා බලයි.

ඇය අද කියන කතාවත් එදා කියූ කතාවත් පහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!