Gossip

උදාරිගෙන් වෙන්වුණු සංගීත් නැවතත් විවාහ වෙයි

සංගීත් සතරසිංහ හා උදාරි කෞෂල්‍යා කියන්නේ කලා ක්ෂේත්‍රයේ බොහෝ සෙයින් ආදරය දිනාගත්ත යුවළක්.

ඉතින් මේ දෙදෙනා විරසක වී ඇතිබවට පසුගිය දවස්වල කතාබහක් පැතුරුණත් ඒ පිළිබඳව දෙදෙනාගෙන් කෙනෙකුවත් නිසි පිළිතුරක් මාධ්‍යයට පවසා තිබුණේ නැහැ.

කොහොමවුනත් මේ සියලු කතා අතරමැද සංගීත් නැවත විවාහ වී ඇති බවට ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් මේ ඡායාරූප එකතුවක් කියලා තමයි අපිටනම් දැනගන්නට ලැබුණේ.

මේ එම ඡායාරූප එකතුවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!