Gossip

ශ්‍රී ලංකන් යානයක් වායු අවපාතයකට ලක්වෙයි – නිරුපද්‍රිතව ගොඩබස්සවයි (වීඩියෝ)

ප්‍රංශයේ පැරිස් නුවර සිට කොළඹ බලා පැමිණිමේදී වායු අවපාතයකට ලක් වූ   ශ්‍රී ලංකන් ගුවන් යානයක් නිරුපද්‍රිතව ගොඩබස්වා තිබේ.

මගීන් 193 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති අතර කිසිදු මගියෙකුට අනතුරුක් සිදුවී නොමැති බව සඳහන්ය.

කෙසේ වෙතත එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු වෛද්‍ය පරික්ෂණයක් සඳහා මේ වන විටත්  යොමු කර ඇති බව   ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම ගුවන්යානයේ නියමුවාගේ ඇති පළපුරුද්ද සහ වෘත්තීමයභාවය හේතුවෙන් වායු අවපාතයකට ලක්වූ ශ්‍රී ලංකන් ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබස්සවා ඇති බව වාර්තාවෙයි.

වායු අවපාතයකට ලක්වු ගුවන් යානයක වීඩියෝවක් පහතින් නරඹන්න

 

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!