Gossip

කෙල්ලෝ ඉඳගෙන මුත්‍රා කරපු කාලය ඉවරයි (කෙල්ලන්ට විශේෂයි)


කාන්තාවන්ට පිරිමින්ට ව‍ගේ හිටගෙන මුත්‍රා කිරීමට නොහැකි වීම ‍නිසා එක එක විදියේ අකරතැබ්බ වලට මුහුණපාන සිද්ධි ඕනෑ තරම් ඇති. මේ ඒ අපහසුතා මග හරින්න දැන් නවතම  ගැහැණු මුත්‍රා උපාංගයක්  ලෝකයට හඳුන්වා දී  තිබෙනවා.

මේ උපකරණය ‍ලෝකයේ  කොහේ ගියත් ඕනම අවස්ථාවක ඒය රැගෙන යා හැකි වෙයි. කොහොම වුණත් මේ මුද්‍රා උපාංගය යුරෝපා රටවලට නම් අලුත් දෙයක් නෙවෙයි. ඒක එම රටවල කාන්තාවන් කාලයක සිටම පාවිච්චි කරන උපාංගයක් කියලයි අපිටනම් ආරංචිය.

බලන්න‍කෝ කොහොමද ඒ මුත්‍රා උපාංගය කියලා.

4 1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!