Gossip

සැබෑ ආදරේ උතුරා ගිය ලෝකයම හොල්ලපු අමුතුම කපල් – Photos

මුදලට, රූපයට, බලයට ආදරේ හිමිවෙන අහිමි වෙන තැනට අද සමාජය පත්වෙලා.
ඒත් ආදරේ කියන්නේ ඒ කිසිම දේකින් යටපත් කරන්න බැරි තරම් උතුම් හැඟීමක්.
අපි ආදරේ ගැන මේ විදිහට කතා කරන්න හිතුවේ මුහුණුපොතේ හුවමාරු වුණු ඡායාරූප කිහිපයක් නිසා.
මෙම ඡායාරූපවල ඉන්නේ ආදරෙන් බැඳුනු කපල්.
හමේ පැහැයට, උස් මිටිකම්වලට, ලස්සනට ආදරේ හිමි වෙන අහිමිවෙන මේ ලෝකේ සැබෑ ආදරේ කියන එක මේ ඡායාරූපවලිනුත් අපි දැක්ක නිසා අපි ඒ ඡායාරූප ඔබ වෙත ගෙන එන්න හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!