Gossip

තිසර පෙරේරාගේ වයිෆ් කරන රහස් පරීක්ෂක වැඩ – Video

තිසර පෙරේරා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට නැතුවම බැරි දක්ෂයෙක් වගේම, හැමෝම ආදරේ කරන Cricketer කෙනෙක්. ඒත් පහුගිය දිනවල තිසර ගැන හැමෝම කතා වුණේ තිසර රංගනයෙන් දායක වන, තිසරගේ වයිෆ්,ෂෙරාමි පෙරේරා සහ රුවන් හෙට්ටිආරච්චි ගායනයෙන් දායකවන තිසරගේ සැබෑ ආදර කතාව පාදක කරගනිමින් නිර්මාණය වුණ “හිතේ ලිව්ව ආදරේ” ගීතය ගැනයි.

ඉතින් ඔවුන්ගේ ආදර කතාව ගැන කතා කරන්න  Music Pickle යූටියුබ් නාලිකාව සමග එකතු වෙලා තිබුණා..

එම වැඩසටහන පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!