Gossip

හදිසියේම තීක්ෂණ අනුරාධගේ නැගණියක් මුහුණුපොතෙන් මතුවෙයි – Photos

ෆේස්බුක් හොඳට නරකට දෙකටම අද පාවිච්චි කරන්න පුරුදු වෙලා.
මුහුණුපොත හරහා සමහරු කරගෙන යන දේවල් දිහා බැලුවම පුදුමත් හිතෙනවා.
වෙනත් කෙනෙකුගේ ඡායාරූප දාලා තමන් වගේ ජීවත්වෙන පිරිසකුත් මේ මුහුණුපොතේ ඉන්නවා.
ඒ අයට තමයි Fake Profile කියන්නේ.
මේ වගේ දෙයක් කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධටත් සිද්ධවෙලා.
ඒ තමයි තීක්ෂණගේ නංගී කෙනෙක් මුහුණුපොතෙන් මතුවීම.
ඒ තමයි තීක්ෂණගේ නංගී කෙනෙක් විදිහට මුහුණුපොතේ වෙනත් තරුණියක් පෙනී සිටීමට උත්සහ කිරීම.
මේ ගැන තීක්ෂණ මුහුණුපොතේ මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.

මෙහි ඇති Dammi Orchid Nursery යන facebook ගිණුම් හිමිකරු මාගේ නංගි ලෙස පෙනීසිටිමට උත්සාහ කරඇත. මට ඉන්නේ මගේ අක්කා පමනි. එයාගේ පැල තවාන Orchids Nursery නමින් ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!