Gossip

ස්වාභාවික ශබ්දයෙන් සිංදු කියන කොල්ලගේ අලුත්ම එක මෙන්න (වීඩියෝ)

cover

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ.මේක ඉතින් අයෙත් අමුතුවෙයන් කියන්න දෙයක් නෑ.

‍එක එක කාලයට එක එක විදියට මේ ලෝකයට සංගීත රටා බිහිවෙනවා. ඒ වගේම රටවල් වලින් රටවල් වලටත්  සංගීත රටා වෙනස් වෙනවා වගේම සංකෘතීන් අනුවත්  නොයෙකුත්  සංගීතමය ශබ්ද බිහිවෙනවා.

ලංකාවෙත් කාලයෙන් කාලයට එක එක සංගීත රටාවන් බිහිවෙනවානේ. ඒවා ඒ ඒ කාල වලදී රැල්ලකටත් කරගෙන්න කට්ටිය ඉන්නවා.

ලංකාවේනම් කවුරුහරි හිට්වෙන දෙයක් ක‍ළොත් අනිත් එක්කෙනත් බලන්නේ ඒ වගේම දෙයක් කරන්න තමයි. එහෙම ඒවා රැල්ලකට යනවා.

කොහොම හරි මේ වන විට කොයි කවුරුත් දන්න පුද්ගලයෙක්නේ  රවී සඳරුවන්.එයා  සිංදු වලට  සංගීතය සඳහා වැඩිපුරම යොදවා ගෙන තියෙන්නේ පරිසරයේ ඇති ස්වාභාවික ශබ්ද.

ඒක ඉතින් විශේෂ දේයක්නේ. ස්වභාවික සංගීතයෙන් ගීත නිර්මාණය කරන්වා කියන්නේ. පසුගිය දිනවලත් රවී සංගීත වීඩියෝ කිහිපයක්ම ප්‍රසිද්ධ කළා.

ඔන්න දැන් එයාලගේ අලුත්ම වීඩියෝවක් එළියට දාලා තියෙන්නේ.

බලන්නකෝ කොහොමද ඒ වීඩියෝව .

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!