තරු හුට පට

ලොව කැළඹූ වීඩියෝව-පටිගත කරපු විදිය දැක්කොත් පුදුමවෙයි (වීඩියෝ)

1

ස්වභාදහම කියන්නේ හිතාගන්වත් බැරි දෙයක්. ඒක ඒ තරම් සුන්දරයි.

මේ තියෙන ගස් කොළ සතා සීපාවා නිසා තමයි මේ ලෝකයේ පැවැත්මක් තියෙන්නේ. හැබැයි  මේ සුන්දරත්වය මිනිසුන් විසින් මේ වන විටත් විනාශ කරලා තියෙන්නේ. ඉදිරියටත් එහෙමයි.

මේ කියන්න යන්නේ ස්වභාදහම තුළ සිදුවුණු අපුරු සිදුවීමක්. මේ සිදුවීම් පෙළ කැමරාවේ පටිගත කරන්න කොයි තරම්නම් වෙහෙසක් දරන්න ඇත්ද? කොයි තරම් නම් කාලයක් වැය කරන්න ඇත්ද කියලා මේ වීඩියෝව බලලා යමක් තේරුම් ගන්න පුළුවන් අයට හොඳට තේරෙනවා.

කිඹුලෙකු සිය පැටවුන් බිහිකර එම පැටවු පරිසරයට පුරුදු කරන විදිය තමයි මේ වීඩියෝවේ පෙන්නුම් කරන්නේ. හැබැයි ඔන්න මේ වීඩියෝවේ විශේෂත්වයක් තියෙනවා.

මේ වීඩියෝවේ ඇතැම් දරුශන කෘතිමව නිර්මාණය කරන ලද කිඹුල් පැටවුන්ගේ ඇස් තුළට කැමරා සවිකර පටිගත කිරීම තවත් විශේෂත්වයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!