Gossip

මව්පදවිය ගන්න සිටින සෙරීනා නිරුවත වසාගෙන කුස පෙන්වූ හැටි – Photos

සෙරීනා විලියම්ස් මේ වනවිට මවක් වීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා.
ඇය එම සතුට සමරන්න අන්තර්ජාලයට ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබෙනවා.
එම ඡායාරූවප වල දැක්වෙන්නේ දෑත්වලින් නිරුවත වසා තම ඉදිරියට නෙරූ කුස පමණක් විශේෂ කොට පෙන්වන අයුරුයි.
එයින් ඇය ප්‍රේක්ෂකයන්ට ලබාදී තිබෙන්නේ මව් පදවිය යන අදහසයි.
මේ ඡායාරූපවල සමහරක් දෝෂාරෝපනද එල්ල කර ඇති බව සඳහන්.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!