තරු හුට පට

අන්තර්ජාලය ජංජාලයක් කළ ටීනා මව ඉදිරියේ හඬා වැටෙයි(වීඩියෝ)

 

1

ටීනා ශානෙල් කියන්නේ මේ වන විට ලංකාවේ ඉන්න තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය චරිතයක්නේ.

නිරූපිකාවක වන ඇය වැඩි වශයෙන්ම අපට දක්නට ලැබෙන්නේ මියුසික් වීඩියෝවල සහ අන්තර්ජාලය හරහා පළ වන Photoshoot වලින්.

කොහොම හරි ඔන්න ඇය මේ වන විට ලංකාවේ ජනප්‍රිය චරිතයක් නිසා ඇය  කොහේ ගියත් කා අතරත් ටිකක් කැපී පෙනෙන චරිතයක් කිව්වොත් නිවැරදියි.

ඔන්න ඇය දෙරණ නාලිකාවෙන් විකාශය වන “අම්මයි මමයි “ වැඩසටහනට  එයාගේ අම්මත් එක්කම ගිහින් තියෙනවා. කොහොම වුණත් මේ වැඩසටහන එන ගොඩක් අය ගොඩාක් සංවේදී වෙලා තමයි යන්නේ.

ලෝකය ඉස්සරහා කොයිතරම් නම් කොයි කවුරුත් මොස්තර දැම්මත් “අම්මයි මමයි “ වැඩසටහනට ආවා කියන්නේ ඉතින් ඒ එන අමුත්තා අනිවාර්යයෙන් සංවේදී වෙලාම තමයි යන්නේ ඔන්න.

ඒ වගේම දෙයක් ටීනාටත් වුණා ඔන්න. ටීනානම් ගොඩක් සංවේදී වුණා කිව්වොත් හරි. ටීනා එයාගේ මව ඉදිරියේ සංවේදී වුණු හැටි මෙහෙම කියනවාට වඩා හොඳයි වීඩියෝව පහතින් බලලාම හිටිය නම්.

මේ අපි අද පළ කරන්නේ එළඹෙන සඳුදා විකාශය වීමට නියමිත වැඩසටහනේ කොටසක් ඔන්න.

මේ වැඩසටහනේ   සම්පූර්ණ විස්තර ටික බලන්න ඕනනම් සඳුදා උදෑසන 11 ට TV දෙරණ බලන්න වෙයි.

4 2 3 4

2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!