තරු හුට පට

ශ්‍රී ලංකා පොලීසියේ හොඳ වැඩක්- අගය කළ යුතුමයි (වීඩියෝ)

1

ශ්‍රී ලංකා පොලීසිය කියන්නේ කොයි කවුරුත් කතාබහ කරන තැනක්නේ.  කතා කරනවා කිව්වාට ගොඩක් විවේචන නම් තියෙනවා.

අපි විවේචන කරනවා වගේම හොඳ වැඩ ගැනත් අපි අගය කරන්නම ඕන කියලා අපිට හිතුණා. මොකද පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ ජනතාව අති විශාල සේවයක් කරන තැනක් නිසා.

මේ අගය කිරීම මෙහෙම කියනවාට වඩා හොඳයි පහත වීඩියෝව බැලුවනම්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!