Gossip

ටීනා ෂනෙල් මියුසික් වීඩියෝවලින් ආයෙමත් දකින්න නැතිවෙන හේතුව මෙන්න – මට හොට් චරිතවලට කතා කරනවා – Exclusive

ටීනා ෂනෙල් අද කරළියට එන මියුසික් වීඩියෝස්වල දකින්න ඉන්න චරිතයක්.
ඉතිං හුඟක් මියුසික් වීඩියෝස්වල දකින්න ඉන්න ඇය ආයෙමත් මියුසික් වීඩියෝස් සඳහා රංගනයෙන් දායක වෙන්නේ නෑ කියලා පසුගිය දවසක කියලා තිබුණා.
ඉතිං හදිසියේම ඇය ගත්තු මේ තිරණය ගැන අහලා බලන්න අපි ටීනාට කතා කළාම ඇය කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“ඇත්තටම මම ටාගට් කරගෙන ඉන්නේ චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙන්න.
ඉතිං හුඟක් ඩිරෙක්ටර්ස්ලා කැමති නෑ මම ගිහින් හැම එකකම රඟපානවට.
අනික මට කතාකරන්නෙත් හොට් චරිතවලට. මම හිතන් ඉන්නේ ඒවා රිජෙක්ට් කරන්න.
කරනවනම් මම හොඳ ආටිස්ට් කෙනෙක්ගේ විතරයි කරන්නේ. අලුත් කෙනෙක්ගෙනම් ඒත් සිංදුව හිට් වෙනවද කියලා බලලා තමයි කරන්න හිතන් ඉන්නේ.
ඒත් මම හිතාගත්තා ෆිල්ම් ටාගට් කරන් ඉන්න නිසා මියුසික් වීඩියෝස් කරන එක නවත්වන්න.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!