පසුගිය දවසක ටීනා ශනෙල්ගේ ඡායාරූප කිහිපයක් ලොකු කතාබහක් ඇතිකළා.
වෙනස් දේකින් කාගෙත් කතාබහට ලක්වෙන ටීනා කරපු අලුත්ම, වෙනස්ම Photoshoot එකක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
කසුන් ක්‍රිෂාන් නමැති ඡායාරූප ශිල්පියා විසින් ටීනාගේ මේ අළුත් නිර්මාණය සිදු කරලා තිබුනා.
හොලිවුඩ් චිත්‍රපටයක මෙන් කරවූ අපූරු ඡායරූප පෙල තමයි මේ.