මෝස්තර නිරූපන ශිල්පිණියක් වගේම අද එළියට එන මියුසික් වීඩියෝ රැසකින් දකින්න ලැබෙන ටීනා ශනෙල්ගේ සහ සාලිය සත්‍යජිත්ගේ මංගල ඡායාරූප කිහිපියක් මේ දවස්වල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.
මෙම ඡායාරූප සැබෑ ජීවිතයේ සිදුනොවූවක් වුණත් මේ ඡායාරූපවලට උණුසුම් ප්‍රතිචාර ලැබී තිබුණා.
එම ඡායාරූප පහතින්…