Gossip

ඊළාම් ලකුණ සහිත සාරි වෙළඳපොළට නිකුත් වේ – ඡායාරූප මෙන්න

ඊළාම් රාජ්‍ය සළකුණ සහිත සාරි තොගයක් වෙළෙඳපොළට නිකුත් වී තිබෙනවා.

මෙම සාරි අලෙවි කිරීමට ඇත්තේ ප්‍රංශයේ වෙළෙඳසැළක බවයි වාර්තා වන්නේ.

එම සාරිවල එල්. ටී. ටී. ඊ සංවිධානයේ පුෂ්පය වන නියගලා මලද දක්නට ලැබෙනවා.

18194141_412375549141926_3116965953961889771_n-800x600 18221567_412375625808585_4018181027872479735_n-800x600 18274710_412375745808573_2299126916232266653_n-800x600 18275070_412375659141915_4474187928445282599_n-800x600 18301119_412375715808576_2981679509909146658_n-800x600

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!