Gossip

ඉරාජ් අමාත්‍යවරයෙකු එක්ක ෆේස්බුක් දැමූ ෆොටෝ එක ඊළඟ වීඩියෝව ගැන ඉඟියක්ද?

ඉරාජ් වීරරත්න කියලා කියන්නේ සමාජජාල වෙබ් අඩවිවල මහ පෙරලියක් කරන චරිතයක්.

ඒ ගීත නිර්මාණ වලින් විතරක්ම නෙමෙයි.

අපි මේ කියන්න යන්නෙත් ඉරාජ් කරපු ඒ වගේම තවත් පෙරලියක්.

ඉරාජ්ට ඊයේ රෑ සුවිශේෂී පුද්ගලයෙක් හමුවෙලා.

ඒ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා.

ඉරාජ් අමාත්‍යවරයා එක්ක ගත්ත සෙල්ෆි ජායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට ඇතුලත් කරලා තිබුනා.

බලන්න ඊට ලැබිලා තියෙන ප්‍රතිචාර

i011

i02

i01

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!