බොලිවුඩ්

සනී අක්කගේ අලුත්ම සෙල්ලම මෙන්න

cover

ඉන්දියාවේ පැවැත්වෙන ‘‘බොක්ස් ක්‍රිකට් ලීග්“ තරගාවලියේ ආරම්භක උත්සවය පසුගියදා පැවැත්වුණානේ.
මේ තරගාවලියේ විශේෂත්වය වන්නේ ඉන්දීය සරාගි නිළි සනී ලියොන්ද එහි කණ්ඩායමක හිමිකාරිනියක් වීමයි.
කොහොම හරි මේ අවස්ථාවේ ඇය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අයුරුද දැකගන්නට ලැබුණා.

‘Chennai Swaggers’ නමින් ඇයගේ කණ්ඩායම නම්කරලා තියෙන්නේ.

බලන්නකෝ සනී ලියෝන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු විදිය.

 

s1 s2 s3 s4 s5 s6 s7 s8 s9 s10 s11 s12

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!