බොලිවුඩ්

ප්‍රියංකා ඩොලර් මිලියන 8ක් වියදම් කරගෙන ඔස්කාර් ගිහින්! (ඡායාරූප)

බොලිවුඩ් සුපිරි නිළි පි‍්‍රයංකා චෝප්රාද මෙවර ඔස්කාර් සම්මාන රාති‍්‍රයට සහභාගි වුනා.  කොහොම හරි එදා සම්මාන රාත්‍රියේදී ඇය ඇඳසිටි ඇඳුම කෙරෙහි බොහෝ දෙනාගේ අවදානයට යොමු විය.

අපට දැනගන්නට ලැබෙන පරිදි අමෙරිකන් ඩොලර් මිලියන 8 ක වටිනාකමකින් යුත් ආභරණ සහ ඇඳුම පැළදගෙනයි ඇය මේ සම්මාන රාත්‍රියට ගිහින් තියෙන්නේ.

පි‍්‍රයංකා පැළද සිටි එක් මුද්දක් කැරට් 50 ක දියමන්ති වලින් සරසා තිබුණා.

ඇය ඔස්කාර් වේදිකාවට ගොඩවී හොලිවුඩ් නළු ලිව් ෂෙයිබර් සමග හොදම සංස්කරණයට හිමි නාමයෝජනා ඉදිරිපත් කරමින් සම්මන ප‍්‍රදානයද සිදුකළා.

ප්‍රියන්කා මේ  දින වල අමෙරිකානු නිෂ්පාදනයක් වන ‘Quantico’ රූපවාහිනී කතාමාලාවට සම්භන්ධ වී සිටියි.

p1 Priyanka Chopra Presenter Priyanka Chopra poses as she arrives at the 88th Academy Awards in Hollywood Priyanka Chopra Chopra arrives at the 88th Academy Awards in Hollywood Chopra arrives at the 88th Academy Awards in Hollywood Chopra arrives at the 88th Academy Awards in Hollywood p8 p9 p10 p11 Priyanka Chopra

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!