Gossip

පුංචි දියණියව පපුවට තුරුළු කරගෙන සනී ලියෝන් කියපු සංවේදී කතාව – Photos

සනී ලියෝන් කියන්නේ ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක්.
ඇය දැන් පුංචි දියණියකගේ මවක්.
මේ පුංචි දියණිය පපුවට තුරුළු කරගෙන සිටින ඡායාරූපයක් සමඟින් සනී ලියෝන් සංවේදී සටහනක් තබා තිබුණා.
“මගේ හදවතේ, ආත්මයේ සහ ශරීරයේ සෑම කුඩා තැනකින් පවා මම පොරොන්දු වෙනවා මේ ලෝකයේ කෲර දේවල්වලින් සහ එවැනි පුද්ගලයින්ගෙන් ඔබව ආරක්ෂා කරන බවට. එපමණක් නොව මම මගේ ජීවිතය පවා ඔබට දෙනවා ඔබේ රැකවරණය වෙනුවෙන්. කෲර සහ වේදනාව ඇති කරන පුද්ගලයින් හමුවේ ළමුන්ට ආරක්ෂාවක් තිබිය යුතුයි. එම නිසා අපි අපේ දරුවන් සමඟ සමීපව ඉමු.”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!