Gossip

නදීෂා, බතීෂ වෙඩින් ඇනිවසරියත් සැමරූ ෆ්ලෑෂ් බෑක් සුනෙත් කැළුම්ගේ විවාහ මංගල්‍යය – Photos

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ හිටපු ශබ්ද පරිපාලක හා ප්‍රකට චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්ෂවරයෙකු වන සුනෙත් කැළුම් පසුගියදා නැවත යුග දිවියට පිවිසියා. නිෂී තෙන්නකෝන් ඔහු අතගත් මනාලිය වූ අතර කැළුම් මින් පෙර කේ සුජීවා සමග විවාහ දිවිය ගත කළද පසුව නීත්‍යානුකූලව වෙන්වුණා.

මේ අතර ඔවුන් දෙදෙනා යුග දිවියට පිවිසි අවස්ථාවේ එහි ආරාධිතයින් ලෙස පැමිණ සිටි ජනප්‍රිය නිළි නදීෂා හේමමාලි හා ඇගේ සැමියා වන බතීෂ දෙදෙනා සිය විවාහයේ පළමු සංවත්සරය කේක් කපා සැමරීම විශේෂ සිද්ධියක් වුණා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකුයි….

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!