තරු හුට පට

සුලේකාටත් වරදියි

 

ලංකාවේ ඉන්න නිළියන්ට රූපවාහිනී වැඩසටහන් වලට ගිහින් ‍අමාරුවේ වැටුණු අවස්ථා ඕනෑ තරම් තියෙනවානේ.

ඔන්න ඒ වගේ සිද්ධියක් පසුගිය දවසක නවක ජනප්‍රිය නිළි සු‍ලේකාටත් වුණා.

දෙරණ පට්ට පට පට වැඩ සටහනට ගිහින් තමයි සුලේකට මේ සිද්ධිය වුණේ.

බලන්‍නකෝ ‍සුලේකට එදා වැඩසටහනට ගිහින් වුණේ මොකක්ද කියලා පහත වීඩියෝවෙන්ම.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!