Gossip

ශ්‍රි ලංකා ඉන්දියා සටනේ සිංහයන් ඉදිරියෙන්

ශ්‍රි ලංකා පළමු ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඉන්දියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 174 ක් ලබාගත් අතර ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී ලකුණු 294 ක් ලබා ගැනීමට සමත් වුණා.
මෙහිදී රංගන හේරත් ලකුණු 67 ක් ලබා ගනිමින් ඇද වැටී තිබුන ශ්‍රි ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා. අද තරගයේ 4 වන දිනයයි.
මේ වන විට තරගයේ වැඩි වාසි ශ්‍රි ලංකාව සතුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!