Gossip

පළමු ශ්‍රී ලාංකික ත්‍රීරෝද රථය මෙන්න (ඡායාරූප)

cvr

අපේ රට ද අලුත් තාක්ෂණික මෙවලම් එක්ක අලුත් අලුත් දේවල් කරන්න පටන් අරන් තියෙනවා.

ඔන්න ඒ විදිහට ලංකාවේ අලුත් ත්‍රිරෝද රථයක් නිර්මාණය කරලා .

සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ත්‍රිරෝද රථ වලට වඩා මෙය වෙනස් වෙන්නේ ඇතුළතින් කියලයි ආරංචිය.

මේ ත්‍රිරෝද රථයේ මිල සදහන් කරලා තිබුනේ රුපියල් ලක්ෂ 475,000ක් කියලයි.

පසුගියදා පැවති  ප්‍රදර්ශනයකදී මේ ත්‍රිරෝද රථය හුගක් අයට දැකබලාගන්න ලැබුණා ්‍ර

2 3 4 5 6 7

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!