Gossip

ඉන්දියාවට රිදෙන්න ගහලා නිදහස් කුසලානයේ පළමු ජය සිංහයන් ලබාගත් හැටි – Photos

නිදහස් කුසලානයේ පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට ආරාධනා කළා.
ඒ අනුව පන්දුවාර විස්ස අවසානයේ ඉන්දියාව කඩුලු පහක් දැවී ලකුණු 174 ක් රැස් කළා.
ශිකර් ධවාන් ලකුණු 90 ක් රැස් කළේ පන්දු 49 කින්.
මනීෂ් පාණ්ඩේ ලකුණු 37 යි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු තුනකදී කඩුලු පහක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 66 යි.
ඊට හතරේ පහ 6 ක් සහ හයේ පහර 4 ක් ඇතුලත් වුණා.
ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කින් ලකුණු 19 ක් ලබාගත්තා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 14 ක් සහ තිසර පෙරේරා ලකුණු 22 ක් රැස් කළා.

 

India’s Shikhar Dhawan plays a shot during their Twenty20 cricket match against Sri Lanka in Nidahas Triangular series in Colombo, Sri Lanka, Tuesday, March 6, 2018. (AP Photo/Eranga Jayawardena)

India’s Shikhar Dhawan plays a shot during their Twenty20 cricket match against Sri Lanka in the Nidahas Triangular series in Colombo, Sri Lanka, Tuesday, March 6, 2018. (AP Photo/Eranga Jayawardena)

Sri Lanka’s Jeevan Mendis, left, celebrates taking the wicket of India’s Manish Pandey with Dinesh Chandimal during their Twenty20 cricket match against Sri Lanka in Nidahas Triangular series in Colombo, Sri Lanka, Tuesday, March 6, 2018. (AP Photo/Eranga Jayawardena)

Sri Lanka’s Kusal Perera celebrates scoring a half century against India during their Twenty20 cricket match in Nidahas Triangular series in Colombo, Sri Lanka, Tuesday, March 6, 2018. (AP Photo/Eranga Jayawardena)

India’s team members celebrate the dismissal of Sri Lanka’s Dinesh Chandimal during their Twenty20 cricket match in Nidahas Triangular series in Colombo, Sri Lanka, Tuesday, March 6, 2018. (AP Photo/Eranga Jayawardena)

Sri Lanka’s Kusal Perera plays a shot during their Twenty20 cricket match against India in Nidahas Triangular series in Colombo, Sri Lanka, Tuesday, March 6, 2018. (AP Photo/Eranga Jayawardena)

India’s Jaydev Unadkat, second left, is congratulated by his teammates for the dismissal of Sri Lanka’s Danushka Gunathilaka during their Twenty20 cricket match in Nidahas Triangular series in Colombo, Sri Lanka, Tuesday, March 6, 2018. (AP Photo/Eranga Jayawardena)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!