Gossip

තෙල්දෙණිය උණුසුම මැද මැති ඇමතිවරු පිරිසක් ගුවනින් මහනුවරට ගිය හැටි මෙන්න – Photos

මහනුවර, දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡාව සඳහා එස්.බී.දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.එච්.ඒ.හලීල් සහ ෆයිසර් මුස්තාෆා ඇතුලු අමාත්‍යවරු පිරිසක්ද ගොස් තිබූ බවයි වාර්තා වුණේ.
ඒ සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමතිවරු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ගුවන් යානයකින් පිටත්ව ගොස් තිබුණා.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!