Gossip

ජනපතිගේ සරල බව හර්ෂ උඩුගුවනේ සිට ලොවටම හෙළිකරයි

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා පිටත්ව ගිය ජනාධිපතිතුමන් මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කරන ගුවන් යානයක සාමාන්‍ය මගියෙකු අසල වාඩි වී පොතක් කියවමින් ගමන් කරන ආකාරය දැක්වෙන ජායාරූපයක් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම වෙත මුදාහැර තිබෙනවා.

 

cvr

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!