Gossip

මදසරු භාවයෙන් පෙළෙන රජ්‍ය සේවයේ කතුන්ට අවුරුද්දක නිවාඩුවක්!

රජයේ සේවයේ නියුතු මද සරු භාවයෙන් පෙළෙන කාන්තාවන්ට වසරක නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

මද සරු භාවයෙන් පෙළෙන රජයේ සේවිකාවක් වේනම්, විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය අනුව වසරක කාලයක් වැටුප් රහිත නිවාඩු මේ මගින් හිමිවනු ඇත.

2017 වසරේ ජනවාරි පළමුවනදා සිට බලාත්මක වන පරිදි නිකුත්කරන ලද චක්‍රලේඛයකින් මේ බව දන්වා තිබෙනවා.

1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!