Gossip

විදුලිසැර වැදුණු ලේනෙක්ව ජීවත් කරවන්න තරුණයෙක් කරපු දෙයක්

හැමෝම කැමතියි ජීවත් වෙන්න

ඒත් තවත් කෙනෙක්ගේ ජීවිතයට ජීවයක් දෙන්නනම් කැපවෙන්නේනම් අතලොස්සක පිරිසක්. හැමෝම බලන්නේ තමන්ගේ ජීවිතය ජීවත් කරවන්න විතරනේ.

හැබැයි අපි මේ කියන්න යන්නේ වෙනත් කෙනෙක්ට ජීවය ලබන්න උදව් වු තරුණයෙක් ගැන.

එහෙම ජීවත් වෙන්න උදව් කරලා තියෙන්නේ පුංචි ලේන් පැටියෙක්ට.

විදුලි සැර වැදුනු ලේනෙක්ව තමයි මේ තරුණයා මෙහෙම බේරගෙන තියෙන්නේ.

ඔබත් බලන්නකො මේ වීඩියෝව

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!