Gossip

දන්නවද බලන්න මේ පුංචි නිලමේ කවුද කියලා – Photos

රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු ඉහළින්ම වැජබෙන නාට්‍යයක් තමයි සිදූ.
මෙතෙක් බිහිවූ නිර්මාණ අතර ඉහළින්ම වැජබෙන ටීවී දෙරණ ඔස්සේ ඔබේ ආලින්දයට එන සිදූ ටෙලි නාට්‍යයේ කවුරුත් ලෙංගතු සොඳුරු චරිතය තමයි සෝරත පොඩි හාමුදුරුවෝ..
ඉතිං මේ පුංචි සෝරත රාජකීය ඇඳුමකින් සැරසුනු ඡායාරූප කිහිපයක් ගැන මුහුණුපොත පුරාම කතා වෙනවා.
ඉතිං එම ඡායාරූප කිහිපය ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

එම ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!