Gossip

දිනකට පැය දෙකකට වඩා සමාජජාල මාධ්‍ය භාවිතා කරන අයට වෙන දේ

දිනකට පැය දෙකකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම තුළින් පුද්ගලයෙකු සමාජයෙන් වෙන්වීමට ඇති හැකියාව දෙගුණයකින් වැඩි වන බව අධ්‍යයනයකින් හෙලි වෙලා තියෙනවා.

මේ ගැන අනාවරණය වෙලා තියෙන්නේ අමෙරිකානු මානසික වෛද්‍යවරුන් සිදු කළ සමීක්ෂණයකින්.

ඒ අනුව ෆේස්බුක්, ට්විටර්, පින්ටරෙස්ට්, ඉන්ස්ටග්‍රෑම් සහ ස්නැප් චැට් වැනි සමාජ ජාල භාවිත කරන්නන් බොහෝ දෙනෙකුට තනිකම පිළිබඳ හැගීම වැඩි කිරීමට හේතු වන වන බවයි ඔවුන් පවසා තිබෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!