Gossip

හැමතැනම කතා වෙන ෆේස්බුක් නයාගේ කතාවට ඔබත් රැවටුණාද..? – ඇත්ත කතාව මෙන්න – Photos

ෆේස්බුක් කිව්වම අද ලොකු පොඩි කවුරුත් භාවිත කරන දෙයක් වෙලා.
ඒ තරමටම ජනප්‍රිය මාධ්‍යයක් විදිහට ෆේස්බුක් හදුන්වන්න පුළුවන්.
මේ මුහුණුපොත හරහා කාලෙන් කාලෙට විවිධ දේවල් කරලිියට එනවා. මේ කියන්න යන්නෙත් මේ දවස්වල ඒ විදිහට හැමතැනම වගේ දකින්න පුළුවන් දෙයක් ගැනයි.
ඒ ෆේස්බුක් එකට ආපු නයෙක් ගැන.
හැබැයි මේ පුවත පැතිරෙන්නේනම් වැරදියට
#ran කියලා comment කළාම මේ නයා මතුවෙනවා කියලයි ගොඩක් ෆේස්බුක් පිටුවල සඳහන් වෙලා තිබුණේ.
හැබැයි ඇත්ත කතාවනම් ඒක නෙවෙයි.
එහෙම වෙන්නේ #ran කියලා කමෙන්ට් කළාමනම් නෙවෙයි. ඒක ඇප් එකක්.
ඒ ඇප් එකේ නම තමයි Snake on Screen Joke.
ඇප් එක ඔයාලගේ ෆෝන් එකට install කරගත්තට පස්සේ start ගිහින් show snake කියන පුවරුව ඔබපු ගමන් මේ නයා ඔයාලගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මතට එනවා.
නයි විතරක් නෙමෙයි.කැරපොත්තෝ, මීයෝ, මාලුවෝ වගේ ගොඩක් සත්තු වර්ග යොදලා මේ ඇප් එක හදලා තියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!