Gossip

ජෝර්ජ් කුමරු හා චාලට් කුමරිය ප්‍රසිද්ධියේ මුරණ්ඩු වන අයුරු පැපරාසි කැමරාවට මාට්ටු – වීඩියෝ

කේට් කුමරිය හා විලියම් කුමරු සිය පුතණුවන් සහ දියණිය එක්ක Holocaust අනුස්මරණ චාරිකාවට අද උදෑසන ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණා.

ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය එම අවස්ථාවේදී හැසිරුණු ආකාරය ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ ජෝජ් කුමරි නිදිමත ගතියෙන් ගුවන් යානයෙන් බසින අයුරු සහ රතු පලස මතින් යනවිටද හුරතල් වෙන අයුරුයි.
ජර්මානු රජය විසින් විසින් ජෝජ් හා සැන්ඩි පිළිගැනීමට මල් කළඹක් දෙන විටත් චාලට් කුමරිය කේට්ගේ අතින් අදිමින් කරදර කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!