හොලිවුඩ්

රුපියල් 500ට ස්මාර්ට් ජංගම දුරකථන!

ලොව දෙවන විශාලතම ජංගම දුරකතන වෙළඳපොළ ඉන්දියාව කියලා මේ ක්ෂේත්‍රෙය් ඉන්න කවුරුත් දන්නවා.

එහි ජංගම දුරකතන ග්‍රාහකයන් සංඛ්‍යාව කෝටි සියයක් පමණ  වන බවයි වාර්තාවෙන්නේ.

ලොව ලාබම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොළට නිකුත් කිරීමට ඉන්දීය සමාගමක් වන රිගින්ග් බෙල්ස් සමාගම  සුදානමින් සිටිනවා.

එම ජංගම දුරකතනය ඉන්දීය රුපියල් 500 කටත් වඩා අඩු මිලකට තමා මේ සමාගම අලෙවි කරන්නයි ඔවුන්ගේ  බලාපොරොත්තුව.

ෆ්‍රීඩම් 251(Freedom 251 ) යනුවෙන් මෙය නම් කරලා තියෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ රිගින්ග් බෙල්ස් සමාගම විසින් හඳුන්වා දීමට නියමිත ඉහත කී දුරකථනය ඉන්දීය රුපියල් 251 කට වෙළඳපොළේ මිලදී ගැනීමට හැකි වනු ඇති බවයි.්‍

 

iphonelge

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!