හොලිවුඩ්

ගස මුදුනේ මුගටි සර්ප ගැටුම ලෝකයේම අවධානයට! (ඡායාරූප)

මිනිසුන් ඝාතනය කළ හැකි මාරාන්තින විෂ සහිත  සර්පයින් මේ ලෝකයේ ඉන්නවා.ඒ සර්පයින් සපා කාලා එහෙම නැතිනම් දෂ්ඨ කරලා මිනිස්සු  මරණයට පත්වුණු අවස්ථා ඔනෑ තරම්  තියෙනවා.

කොහොම හරි ඔන්න මේ කැලෑව ඉන්න සර්පයින්ටත් අභියෝග කරන වන සත්තු ඕනෑ තරම් ඉන්නවානේ. ඒක ඇවිත්  ස්භාවිකත්වය තමයි. ඔන්න මේ කියන්න යන්නේ කැලෑවේ වෙච්ච එහෙම සිද්ධියක් ගැන තමයි.

කොහොම හරි  සර්පයින් කොච්චරනම් දරුණු වුණත්   මුගටියා ට සර්පයින්   අභියෝග කරන්න යන්නේ නෑ. ඒ කියන්නේ මුගටියා ඉන්න අහලකින්වත් සර්පයෙක් යන්නේ නෑ. ඒ තරමට එයාලා මුගටියාට බයයි.

පසුගිය දවසක මෙහෙම සිද්ධියක් කැමරාවක සටහන් වුණා. හැබැයි මේක ලංකාවේ නම් නෙවෙයි. නැමේබියාවේ ඉතෝශා වන උද්‍යානයේදී තමයි මේ සිද්ධිය කැමරාවේ සටහන් වෙලා තියෙන්නේ.

මුගටියාගෙයි සරපයාගෙයි  අභියෝගය කැමරාවේ සටහන් වු අයුරු පහත ඡායාරූප වලින්ම නරඹන්නනකෝ.
m1 m2 m3 m4 m5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!