Gossip

වැඩිම සිංහල බෞද්ධයින් පිරිසක් සිටින දිස්ත්‍රික්කය ගැන ඔබ දන්නවද?

cvr

මෙරට තුළ සිංහල බෞද්ධයින් විශාල පිරිසක් සිටින දිස්ත්‍රික්කය ගැන ඔබ දන්නවාද?

කවුරුහරි ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ උඩබිම බලාවී. ශ්‍රී ලංකාවේ වැඩිම සිංහල බෞද්ධයින් සිටින දිස්ත්‍රික්කය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි.

සෙහෙම කියන්නේ අපි නොවෙයි. 2012 වසරේ පැවති ජන සංගණයට අනුවයි මෙහෙම කියන්නේ.

එම  ජන සංගණයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනය 20,359,439ක් වෙනවාලු.

ඉන් 14,272,056 (70.10%)ක් බෞද්ධයින් වෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහනය 599,903කි. ඉන් සිංහල ජනවර්ගයට අයත් පිරිස 582,301(97.06%)කි. ඒ අතුරින් 580,344 (96.73%) බෞද්ධයින් වේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!