තරු හුට පට

“සිදු“ගේ නැන්දා පිටරට ඉඳළා කරන සෙල්ලම් හෙළිවෙයි(වීඩියෝ)

cvr

සිදු ටෙලි නාට්‍යය ගැනනම් අපි මීට පෙර ඕනතරම් සුවිශේෂී දේවල් ඔයාලට කියලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් ආකාරයේ   අනාවරණත් වෙබ් ගොසිප් තුලින් පෙන්වා දීලා තියෙනවා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ අනාවරණයක් ගැනයි.  හැබැයි ඒ සිදු නාට්‍යය ගැනනම් නෙවෙයි. මේ නාට්‍යයේ රඟපාන “සිදු “ ගේ චරිතයට පන පොවන නෙත්ම අකාෂ්මිතගේ නැන්දාගේ සිද්ධියක් ගැනයි.

ඔයාලා කවුරුත් දන්න පරිදි අපි මීට පෙරත් මේ සිදුගේ නැන්දගේ විස්තර ප්‍රචාරය කළා. හැබැයි අපි කිව්වේ නම් නෑ මෙයා කාගේ  කවුද කියලා.

මේ තරුණියගේ නම Treena  හොඳට ගීත ගායනා කරන්න  පුළුවන්. හැබැයි ඔන්න ලංකාවේ නම් නෙවෙයි මෙයා ඉන්නේ. මේ වන විට මලයාසියාවේ තමයි රැකියා කටයුතු කරන්නේ.

මෙයා රැකියාව කරන අතරවාරයේ තමයි සංගීත කටයුතු වල නිරතවෙලා ඉන්නේ. ඔන්න කොහොම හරි ඇයගේ අලුත්ම වීඩියෝවක් මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.

එම වීඩියෝව ඇතුළු ඇය විසින් ගායනා කරන ලද වීඩියෝ පහතින් බලන්න.

2 3 4 5 6 7 8 9 10 11 12 13 15 16 17 18 19

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!