Gossip

සමයංගේ ඝාතනය ආරංචි වී වැලිකඩින් ප්‍රීති ඝෝෂා- කළුතරින් දුක්බර ආරංචි!

 

කළුතර ප්‍ර දේශයේදී අද උදෑසන බන්ධනාගාර බස් රථයට සිදුකළ වෙඩි තැබීම හේතුවෙන්  “සමයං“ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ ජීවිතක්ෂයට පත්විණි.

එම ආරංචියත් සමඟ කොළඹ බන්ධනාගාරයේ සිටි ඇතැම් සිරකරුවන් සතුටින් ප්‍රීති වී ඇති බව දැනගන්නට ලැබෙනවා.

නම්ගිය අපරාධකරුවන්ද මේ සතුටු වුණු අය අතර සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

එමෙන්ම කළුතර බන්ධනාගාරයේ සිටින සිරකරුවන් කිහිප දෙවෙකුම ඉතාමත් අසතුටින් කාලය ගත කරන බවයි වාර්තා වෙන්නේ

ඔවුන් දහවල් ආහාරයද නොගෙන ඇති බවද දැනගන්නට ලැබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!