Gossip

හැමෝම ගන්න හදන ලොව හොඳම iphone එකේ ලොකු අවුලක්

iphone 7plus ජංගම දුරකතනයකින් දුමක් නිකුත්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එම දුමත් එක්ක දුරකතනයේ කවරය උණු වෙනවත් දකින්නට ලැබෙනවා.

ලෝකයේ ආරක්ෂිතම දුරකතන හදන්නේ අපි බවට කියා ඇති ඇපල් සමාගමේ නාමයට මේ සිද්ධිය ලොකු කැලලක්.

කොහොමවුනත් මේ ගැන ඇපල් සමාගම පරීක්ෂණයකුත් පටන් අරන් කියලා තමයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!