Gossip

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආර්යාව උපන් දිනය සමරයි – Photos

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යාව වන ශිරන්ති රාජපක්ෂගේ 65 වැනි උපන් දිනය අදට යෙදී තිබෙනවා.
මෙම උපන්දිනය වෙනුවෙන් කේක් කපා එය සමරා තිබූ අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ දරුවන් තිදෙනා සහභාගී වි තිබුණා.

ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!