Gossip

“එකතු වෙමු අපිත්.. වෙනස් කරමු මේ විදිහට ලෝකය.” – දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඇරඹූ රටක් වටින වැඩක් – Photos

මේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය වගේම ගතිගුණ නිවැරදි වගේම සුන්දර වුණොත් අපි හැමෝගෙම ජීවිතත් වගේම රටත් ලස්සන වෙනවා.
අපි කියන්න යන්නේ ඒ විදිහට අපේ පරිසරය, රට වගේම ජීවිතවලටත් අලුත් හැඟීමක් ඒක්කරන වෙනස් වැඩක් ගැනයි.
දකුණු පළාතේ අගනගරය වන ගාලු නගරය පොලිතිස් ප්ලාස්ටික්වලින් තොර කලාපයක් කිරීමට බැනර් සහ කටවුට්, පෝස්ටර් ආදිය තහනම් කරන්න දකුණු පළාත් ආණ්ඩුකා රජිත් කීර්ති තෙන්නකෝන් මහතා තීරණය කර තිබෙනවා.

එලෙස නගරය පුරා ඇති බැනර් ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!