Gossip

රසික හදවත් ආදරයෙන් වැළඳගත් ශනුද්‍රි ප්‍රියසාද් හා මාධව අතර ඇතිවූ ආරවුලකින් ජීවිත දෙකක් නැති වෙයි

ශනුද්‍රි මාධවව රවටා සිදුකළ වංචාවක් නිසා ඇයට වෙඩි තබා මාධවද වෙඩි තබාගන්නා දර්ශනයක් මේ දවස්වල හැමෝම අතර කතාබහක් ඇතිවෙලා.

ඒත් මේ අලුත් මියුසික් වීඩියෝවක්.

ඒ තමයි තරිදු ඒ විමලවීර අධ්‍යක්ෂණය කළ ජීවන ප්‍රනාන්දු ගායනා කරන දිවුරන්න කිසිදෙයක් නම් ගීතය.

අද හුඟක් මියුසික් වීඩියෝවල ප්‍රේමවන්තයාගේ චරිතයෙන් නිතර දකින්න ලැබෙන මාධව සහ මේ දවස්වල ජනප්‍රියම රංගන ශිල්පිණියක් වන ශනුද්‍රි තමයි මෙම ගීතයට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.

එම වීඩියෝව ඉහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!