Gossip

දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් වැඩසටහනකදී කරපු නැටිල්ලෙන් ෆේස්බුක් හෙල්ලෙයි

දෙවැනි ඉනිම බලන ඔබට සොනාලි ටීචර්ව අමතක වෙන්න විදියක් නෑනේ.

ඉතින් මේ සොනාලි ටීචර් එහෙමත් නැතිනම් හිමායා බණ්ඩාර ඊයේ දිනයේ ටීවී දෙරණේ විකාශය වූ ඕන්න ඔට්ටුයි වැඩසටහනයට සහභාගී වුණා.

ඉතින් ඇය මේ වැඩසටහනේදී රඟදක්වපු නර්තනය ගැන සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

මේ ඇය එම වැඩසටහනේදී කළ නර්තනයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!