Gossip

“දසුන් ගිය තැනට මාවත් යවන්න හදන්න එපා” – ජනප්‍රිය නිළි ශලනි තාරුකා දිවි නසාගන්නා තැනට පත්වෙයි

හැමෝගෙම හදවත්වලට දුකක් එකතු කරමින් ජනප්‍රිය තරුණ නළු දසුන් පසුගියදා ජීවිත ගමනට සමුදුන්නා.
මේකට ආදර සම්බන්ධයක් හේතුවුණා කියලයි හැමෝම වගේ කිව්වේ.
කොහොම වුණත් මේ වැඩේට ජනප්‍රිය නිළියක් වන ශලනි තාරුකාටත් චෝදනාවක් එල්ලවුණා.
ඒ තමයි ඇය හා දසුන් පෙමින් බැඳුනා කියන කතාවත් එක්ක.
කොහෙයාම වුණත් මේ නිසාම ජනප්‍රිය නිළි ශලනි තාරකා විසින් ඇයගේ සමීප මිතුරෙකුට යවන ලද කෙටි පණිවිඩයක් ඔහු සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.
එය ඔහු පළ කර ඇත්තේ ”බලන්න මේ එස්.එම්.එස්. එක කියවලා. හරියට කරුණු කාරණා දන්නේ නැතුව මේ අහිංසක කෙල්ලට gossipවල බොරු ahala සාප කරන්න එපා…. දසුන් ජීවිතේ නැතිකර ගත්තේ මානසික පීඩනය දරාගන්න බැරුව මේ අහිංසක කෙල්ලට ඒ ටිකම කරන්නද හදන්නේ..
පුළුවන් තරම් අපි එකතුවෙලා. උදව් කරමු හිත හදාගන්න (මේ SMS. පණිවිඩය ඇය මට එවපු එකක් සමහරවිට ඇය මෙය දැම්මා කියා mata දොස් නගයි ඒත් කමක් නැහැ ඇගේ දැවෙන හදවත සමාජය දැක ගත යුතුමයි සමාවෙන්න නංගී)” යනුවෙන් සඳහන් කරමින් ය.

එම කෙටි පණිවිඩය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!