Gossip

ශාරුක් ඛාන් මුදල් නෝට්ටු වලට වුණ දේ ගැන කියයි(වීඩියෝ)

1

දෙසැම්බර් මස අවසානය වීමට පෙර මහජනයා සතු සියලුම 500 සහ 1000යේ නෝට්ටු තැපැල් කාර්යාල වෙත හෝ බැංකු වෙත ලබා දෙන මෙන් ඉන්දියානු  රජය ඉල්ලා සිටියා. ඒත් සමඟම එරටින් විවිධ මත පළ වෙන්නට පටන් ගත්තා. ඒ අතරින් ඉන්දියාවේ සුපිරි ජනප්‍රිය තරු ද විවිධ අදහස් පළ කරන්නට විය.

මේ අතරින් ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් නම් කියන්නේ ඉන්දීය ජනාධිපති ගත් එම තීරණය ඉතා හොඳ තීරණයක් බවයි. එරට සිටින  අනෙකුත් නළු නිළියන්ද අදහස් දැක්වූ ආකාරය පහතින් බලන්න.

එම වීඩියෝව පහතින් බලන්න

මේ එරට සිටි ජනප්‍රිය රංගන ශිල්පීන් අදහස් දැක්වූ  අයුරු

1 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!