තරු හුට පට

සේයා දැරියගේ ඝාතන අභිරහස නව මගකට – පියාගේ ප්‍රකාශය සත්‍යයලු!

 

seya

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී දියණියගේ  පියා කළ ප්‍රකාශ සත්‍යයක්‌ බව  මේ වට විට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තාවෙයි.

දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස්‌ තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන කුලුනු වාර්තා අනුව සත්‍යය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මේ  සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්වැසියකු පිළිබඳ ඊයේ (16) සවස්‌වන විට පොලිසියට බරපතළ සැකයක්‌ මතුවී තිබෙනවා.

දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව මේ වන විට සැකයක් පවතිනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!