තරු හුට පට

දෙරණට ගිහින් අනුෂයි අම්මයි දාපු ඩාන්ස් එක මෙන්න

aaaaaaa

අනුෂා දමයන්ති කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැනේ. එයාට රඟපාන්න පුළුවන් එතකොට සිංදු කියන්න පුළුවන් ඒ වගේම නර්තනයටත් ඉතා දක්ෂයි.

ඔන්න පසුගිය දිනක දෙරණ චැම්පියන් ස්ටාර් වැටසටහනට ඇවිල්ලා අනුෂාට මරු වැඩක් වුණා. හැබැයි මේක වුණේ අනුෂාට නම් නෙවෙයි. අනුෂාගේ අම්මට තමයි මේක වුණේ.

ඔයාලා දන්නවද අනුෂාගේ අම්මටත් හොඳ දක්ෂතාවයක් තියෙනවා නර්තනයට. එයාගේ අම්මා එදා වැඩසටහනට ඇව්ල්ලා නර්තනයක් ඉදිරිපත් කරා කියන්නේ. ඒක කළේ වැඩසටහන් මෙහෙයවන පේෂලගේ ඉල්ලීමකට අනුවයි.

කොහොම වුණත් අනුෂාගේ අම්මගේ නර්තනයක් ඉතා කදිම එකක් වුණා ඒ වෙලාවේ.

බලන්නකෝ කොහොමද කියලා නර්තනය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!