Gossip

විවාහය නිසා නිරුවතට සමුදුන් නිරූපිකාව ආයෙත් නිරුවත් වෙලා

සුරූපී නිරූපිකා Nong Nat නැවත තම සැමියාගෙන් වෙන්වීමට තීරණය කර තිබෙනවා.

Harold Nesland නම් 72 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු සමගයි ඇය විවාහ වී සිටියේ.

ඇය මෙහෙම සැමියාගෙන් වෙන්වීමට තීරණය කරලා තියෙන්නේ ඇයට නැවතත් අසභ්‍ය සඟරා වල පෙනී සිටීමට අවශ්‍ය නිසා බවයි ඇය කියා ඇත්තේ.

31 හැවිරිදි Nong Nat අසභ්‍ය චිත්‍රපට රංගනයෙන් ඉවත්ව ආධ්‍යාත්මික දියුණුවට යොමුවීමට තීරණය කළ බව මීට පෙර ප්‍රකාශ කිරීම නිසා වැඩි ඇය කෙරෙහි වැඩි අවධානයක් යොමුවුණා.

කොහොමවුනත් ඇය පසුගියදා නිරුවත් වීඩියෝ පටයක් නිකුත්කර තිබෙනවා. මෙහෙම වීඩියෝවක් නිකුත් කරලා ඇය කියලා තියෙන්නේ අසභ්‍ය සඟරාවලට පෙනී සිටීමට ඇය නැවතත් තීරණය කළ බවයි.

මේ අතර ඇය කියලා තියෙනවා තමන් එක්වරක් හෝ තම සැමියා වන 72 හැවිරිදි Harold Nesland සමඟ ලිංගිකව එක්නොවූ බව.

එයට හේතුව වන්නේ ඔහුට හෘදයාබාධයක් වැළඳේ යැයි ඇතිවූ බිය නිසා බව Nong Nat ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ඇය සඳහන් කර ඇත්තේ තමන්ට මේ වනවිට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නොතිබුණද නැවතත් නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණෙන බවයි.

normal1 normal2 normal3 normal4 normal5 normal6 normal7

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!