Gossip

හදවත් මොහොතකට නතර කළ ඡායාරූපය පිටුපස ඇති සංවේදී කතාව – Photos

අන්තර්ජාලය නිසාම සමහර සිද්ධි කරළියට එන්නේ නොසිතූ විදිහට.
ඒ විදිහට හදවත් කම්පා කරන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.
පහත සඳහන් මෙම ඡායාරූපයේ හඬාවැලපෙමින් සිටින්නේ මෙම සතුන් දෙදෙනාගේ හිමිකරුවා.
මෙහි සිටින රිලා පැටවා සහ තාරාවා ඉපදුනු දා සිටම හැදී වැඩී තිබෙන්නේ එකටයි.
ඉතිං සංසාරගත බැඳීමක් සේ නිතරම මේ දෙන්නා ළඟින් ඉඳලා තියෙනවා.
දවසක් රිලා පැටියා බිම වැටිලා තිබුණු අනාරක්ෂිත විදුලි රැහැනක් අසල සෙල්ලම් කරමින් සිටියදී විදුලි රැහැනේ පැටලීම නිසා විදුලි සැර වැදෙන්න පටන් අරන්.
ඒකෙන් ගැලවෙන්න දගලමින් සිටි රිලා පැටියා ළඟට දුවගෙන ආපු තාරාවටත් අවසානයේ විදුලි සැර වැදිලා.
ඉතිං එකමට ඉඳලා සංසාරේ පතාගෙන ආපු විදිහටම මේ දෙන්නට අවසන් ගමන් යන්න සිදුවෙලා.

හදවත් කම්පා කළ එම සංවේදී ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!