Gossip

නූතන මවකගේ අාදරය ගැන කියන අපේ කාලයේ ගීතයක්

අම්මාගේ ආදරය කියන්නේ ලොව කුමන ආදරයකටත් සමාන කළ නොහැකි දෙයක්.

මේ කියන්න යන්නේ අපේ රටේ මේ වන විට ප්‍රේක්ෂක ජනාදරයලත් ජනප්‍රිය ගායක ගායිකාවන් සිව්දෙනෙකුට    මවගේ සෙනෙහස, ආදරය මතක් වුණ සිද්ධියක් ගැන.

ඒ ආදරය ගැන නැතිනම් ඒ සෙනෙහස ගැන  කසුන් කල්හාර, නිරෝෂා විරාජිනි, ශ්‍රිහාන් මිහිරංග, උමාරියා සිංහවංශ ඇතුළ පිරිස විසින්   ඒ වෙනුවෙන්   ගීතයක් නිර්මාණය කරලා.

ඒ ගීතයේ නම් කරලා තියෙන්නේ “සෙනෙහේ අම්මාගේ“ යනුවෙන්.

කොහොම වුණත් මෙම ගීතයෙන් කියවෙන්නේ නූතන අම්මා කෙනෙකුගේ භූමිකාව පිළිබඳවයි. සම්ප්‍රදායික වගකීම් වලින් වෙනස් වූ නගකීම් රැසක් නූතන  මවකට පැවරේ. කාලානුරූපිව මවක සතු වගකීම් වෙනස් ස්වරූපයක් ගත්තත් දරුවන් කෙරෙහි ඇය දක්වන ආදරය නොවෙනස්ව පවතිව බව මෙම ගීතියේ වීඩියෝවෙන් ඔප්නැන්වෙයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!